SBS Sinhala - SBS සිංහල වැඩසටහන

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Episodes

ඕස්ට්‍රේලියාවේ අගනුවර භූමි ප්‍රදේශයේ (ACT) ජාතික යොවුන් ගායන කණ්ඩායමේ සාමාජික ශ්‍රී ලාංකීය පසුබිමක් සහිත දරුවන් සිවුදෙනා සමග SBS සිංහල සිදු කල කතාබහ.
Mark as Played
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
Mark as Played
මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න.
Mark as Played
Australian Institute of Health and Welfare ආයතනය විසින් කාන්තාවන්ගේ සෞඛ්‍යය තත්ත්වය පිළිබඳ කෙටි වාර්තාවක් නිකුත් කර තිබෙනවා. පසුගිය වසර 25 තුළ කාන්තාවන්ගේ පිළිකා අනුපාතය අඩු වී ඇතත්, තරුණ කාන්තාවන් තවමත් මානසික අවපීඩනයට සහ අනෙකුත් මානසික සෞඛ්‍ය ගැටළුවලට මුහුණ දෙන බව එහි සඳහන් වෙනවා. අද කාලීන විග්‍රහයේ අවධානය ඒ පිළිබඳවයි.
Mark as Played
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 12වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
Mark as Played
ළමා ආරක්ෂණයේ ඇති වැදගත්කම සහ ඊට අපේ ශ්‍රී ලාංකීය ප්‍රජාව තුල ඇති අවධානය පිළිබද මේ කාලීන විග්‍රහයෙන් විමසා බැලෙනවා.
Mark as Played
මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.
Mark as Played
අගෝස්තු 31 වෙනිදා ඔස්ට්‍රේලියාව පුරා සංක්‍රමණික වලට එරෙහි විරෝධතා පැවැත්වෙනු දැකගන්නට ලැබුනා. මේ සඳහා දහස් ගණනින් ඔස්ට්‍රේලියානුවන් එක්වී සිටියා. මෙහිදී ඔස්ට්‍රේලියාවේ වර්තමානයේ පවතින නිවාස ගැටලුව සහ ජීවනවියදම් ගැටළු සඳහා විශාල වශයෙන් සිදුවන සංක්‍රමණ හේතුවී ඇති බවට විරෝධතා කරුවන් ප්‍රකාශ කර සිටියා. සංක්‍රමණ සීමා කිරීමට මෙහිදී යෝජනා උවත් ඔස්ට්‍රේලියානු ආර්ථිකයට සංක්‍රමණිකයින් විශාල දායකත්වයක් ලබා දෙන බව විශේෂඥයන් පවසනවා. මෙම තත්වය ග...
Mark as Played
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 11වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
Mark as Played
මානසික සෞඛ්‍යයේ යහපැවැත්ම වෙනුවෙන් වෙන් කළ R U OK? දිනය අදට යෙදී තිබෙනවා. මෙය වාර්ෂිකව ඔස්ට්‍රේලියාව විසින් සිහිපත් කරනවා. එදිනට මානසික සෞඛ්‍යය ආශ්‍රිත විශේෂ දැනුවත්කිරීමේ වැඩසටහන් සිදු කරනවා. ඒ හා සමගාමිව SBS සිංහල සේවය විසින් රැකියා ආශ්‍රිතව සංක්‍රමණ ප්‍රජාවට ඇති විය හැකි ආතතිය සහ ඒ සඳහා ඇති උපකාර සේවා පිළිබඳ කළ සාකච්ඡාවට සවන් දෙන්න.
Mark as Played
මෙම සම්මුඛ සාකච්ඡාව හරහා ඔස්ට්‍රේලියානු පාසල් තුල පියවරුන්ගේ දිනය සමරන ආකාරය සහ සංස්කෘතිකමය වශයෙන් විවිධ පසුබිම්වල, විශේෂයෙන්ම ශ්‍රී ලාංකික පවුල්වල දරුවන් එය අත්විඳින ආකාරය ගවේෂණය කරනු ලබනවා. ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකේය පාසල් ගුරුවරියක් සමඟ කතා කරමින් මෙහි ඇති සංස්කෘතික සංවේදීතාව සහ ඕස්ට්‍රේලියාවේ ජීවත්වන සංක්‍රමණික ප්‍රජාව මෙම සම්ප්‍රදායට අනුගත වන ආකාරය සොයා බලනවා. මෙම සාකච්ඡාව හරහා ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට බහු සංස්කෘ...
Mark as Played
therealtarzann යන ආදේශ නාමය යටතේ වීඩියෝ පළ කරන ඇමෙරිකානු ජාතික මයික් හොල්ස්ටන් විසින් දුරස්ථ උතුරු ක්වීන්ස්ලන්තයේ ලොක්හාර්ට් ගඟේ තරුණ කිඹුල් පැටවුුුන්ට හිරිහැර කරන අයුරු දැක්වෙන වීඩියෝ පිළිබඳ විමර්ශන අරඹා තිබෙනවා.
Mark as Played
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 10 වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
Mark as Played
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතිය පිලිබඳ විවාදාත්මක තත්වයක් ඇතිවෙමින් තිබෙනවා. විශේෂඥයින් සහ දේශපාලඥයින් සංක්‍රමණ පද්දතිය සම්බන්ධයෙන් ප්‍රධාන වෙනස්කම් සිදුකරන ලෙසට යෝජනා කර සිටිනවා. විශේෂයෙන් නිපුණ සංක්‍රමණය එහෙම නැතිනම් 'Skilled Migration' සම්බන්ධයෙන් වෙනස්කම් ඉලා සිටීම දක්නට ලැබෙනවා.
Mark as Played
ඕස්ට්‍රේලියාවේ මාර්ග නිර්මාණය, ප්‍රතිසංස්කරණය හා නඩත්තුව සිදු වන ආකාරය පිළිබඳ මේ කාලීන විශේෂාංගයෙන් දැනුවත් වන්න.
Mark as Played
ශුන්‍ය කාබන් විමෝචන ඉලක්ක සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මත පවතින අතරතුර ඕස්ට්‍රේලියාවට තිබෙන විශාලතම තර්ජනය දේශගුණික විපර්යාස බවට වාර්තාවක් හෙළි කර තිබෙනවා. අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.
Mark as Played
Cervical cancer is preventable, but only if you catch it early. Cultural and personal barriers have often meant that women avoid cervical cancer testing. But now with the help of a world-leading test, Australia is aiming to eliminate cervical cancer by 2035. The test is a safe and culturally sensitive option for women from all backgrounds. Best of all it could save your life—or that of someone close to you. - ගැබ්ගෙල පිළිකා හෙවත් C...
Mark as Played
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 09 වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
Mark as Played
ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
Mark as Played
ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාදේශීය නගර අත්‍යවශ්‍ය සේවකයින් වන වෛද්‍යවරුන්, ගුරුවරුන් සහ වැඩිහිටි සත්කාර කාර්ය මණ්ඩලය වැනි පිරිස ආකර්ෂණය කර ගැනීමට අරගල කරමින් සිටින බව වාර්තා වනවා. දැරිය හැකි මිලට නිවාස ගැනීමට හෝ කුලියට ගැනීමට නොමැති වීම මේ තත්වය සඳහා ප්‍රධාන සාධකයක් වනවා. කෙසේ නමුත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශ පුරා මේ තත්වය වැලැක්වීම සඳහා නව සැලසුම් ක්‍රියාත්මක වීමට නියමිතයි. අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පි...
Mark as Played

Popular Podcasts

    The latest news in 4 minutes updated every hour, every day.

    Dateline NBC

    Current and classic episodes, featuring compelling true-crime mysteries, powerful documentaries and in-depth investigations. Follow now to get the latest episodes of Dateline NBC completely free, or subscribe to Dateline Premium for ad-free listening and exclusive bonus content: DatelinePremium.com

    The Clay Travis and Buck Sexton Show

    The Clay Travis and Buck Sexton Show. Clay Travis and Buck Sexton tackle the biggest stories in news, politics and current events with intelligence and humor. From the border crisis, to the madness of cancel culture and far-left missteps, Clay and Buck guide listeners through the latest headlines and hot topics with fun and entertaining conversations and opinions.

    Stuff You Should Know

    If you've ever wanted to know about champagne, satanism, the Stonewall Uprising, chaos theory, LSD, El Nino, true crime and Rosa Parks, then look no further. Josh and Chuck have you covered.

    The Charlie Kirk Show

    Charlie is America's hardest working grassroots activist who has your inside scoop on the biggest news of the day and what's really going on behind the headlines. The founder of Turning Point USA and one of social media's most engaged personalities, Charlie is on the front lines of America’s culture war, mobilizing hundreds of thousands of students on over 3,500 college and high school campuses across the country, bringing you your daily dose of clarity in a sea of chaos all from his signature no-holds-barred, unapologetically conservative, freedom-loving point of view. You can also watch Charlie Kirk on Salem News Channel

Advertise With Us
Music, radio and podcasts, all free. Listen online or download the iHeart App.

Connect

© 2025 iHeartMedia, Inc.