The Loku Effect

The Loku Effect

The Loku Effect podcast is a trending podcast in Sri Lanka which produces in Sinhale. Mainly we discuss contemporary topics in Sri Lanka, also we focus on movie reviews, science and education.

Episodes

September 8, 2023 49 mins

ගොඩ කාලයකට පස්සේ කරන මේ episode එක සාමකාමීව රසවිදින්න. :)

Mark as Played

The Boy In Striped Payamas (2008) සිංහල Movie Review By Deen

හැට එක upload කරලා 62වෙනි episode එක කරන්න ටික කාලයක් ගියා. 62න් 63ට යන්න ලොකු කාලයක් යන්නේ නැති වෙයි. අහලා ගුණ දොස් කියන්න අමතක කරන්න එපා. Facebook පේජ් එක ලයික් කරන්න අමතක කරන්නත් එපා.  

www.facebook.com/thelokueffect


Mark as Played
November 20, 2020 211 mins
INCEPTION (2010) සාකච්ඡාව with Chanaka Colombage----------------------------------------------------------------------  මං විශ්වාස කරන විදියට ලංකාවේ හොලිවුඩ් ෆිල්ම් වලට ආදරය කරන පිරිසෙන් Christopher Nolan ගේ 2010 release වෙච්ච INCEPTION ෆිල්ම් එක බලපු නැති කෙනෙක් ඉන්නවනම් එක අනිවාර්යයෙන්ම පුදුමයක් කාරණාවක් වෙයි. ඒකට කමක් නැහැ, එහෙම අසාමාන්‍ය කවුරුහරි  ඉන්නවනම් ලැජ්ජවෙන්න එපා, දැන්මම ගිහින් INCEPTION ෆිල්ම් එක බලන්න සුපිරි ෆිල්ම් එක...
Mark as Played
"දැකලා පුරුදු කෙනෙක්" චිත්‍රපට සංවාදය with Ruwishan Vimukthi--------------------------------------------------------------  "The ලොකු Effect Podcast" එකේ 60 වෙනි Episode එකෙන් තවත් ලස්සන සිංහල චිත්‍රපටියක් අරගෙන මාත් එක්ක සාකච්ඡාවකට එකතුවෙන්නේ රුවිෂාන් විමුක්ති. 2019 නිකුත් වෙච්ච, මලිත් හෑගොඩ අධ්‍යක්ෂණයෙන් දායක වුන "දැකලා පුරුදු කෙනෙක්" චිත්‍රපටය තමයි අපි මේ episode එකෙන් සාකච්ඡා කරන්නේ.  එහෙනම් වැඩි විස්තර ඕනේ නැහැ මේ Episode එකෙන...
Mark as Played
Zindagi Na Milegi Dobara (2011) with රංගන ඉසුරු-------------------------------------------------------------------------  අපි අද "The ලොකු Effect Podcast" එකෙන් සාකච්ඡා කරන්නේ, අපි මේ ගත කරන ජීවිතය ගැන දෙපාරක් හිතවන්න හොද උත්සහයක් දරන  ලස්සන හින්දි චිත්‍රපටියක් ගැන, ඒ තමයි 2011 වර්ෂයේ තිරගතවුන Zindagi Na Milegi Dobara චිත්‍රපටිය. මේ ෆිල්ම් එකේ රිතික් රෝෂන්, ෆර්හාන් අක්තාර්, කත්රීනා කයිෆ් වගේ ජනප්‍රිය වගේම රංගන කුසලතාවයෙන් හෙබි නළු ...
Mark as Played
The Dark Knight (2008) පිළිබද සංවාදය with Althaaf and Alqaaf ----------------------------------------------------------------------------- Christopher Nolan අධ්‍යක්ෂණයෙන් සහ තිරරචනයෙන් දායක වුන 2008 වසරේ නිකුත් කල, Batman චරිතය අලලා නිෂ්පාදය කල චිත්‍රපට තුනකින්(Trilogy) සමන්විත චිත්‍රපට මාලාවේ දෙවන චිත්‍රපටය ලෙස නිකුත් වෙච්ච "The Dark Knight" චිතරපටිය එතෙක් මෙතෙක් බිහිවූ කොමික් චරිත අලලා හෝ කොමික් නොවන ගණයේ නිෂ්පාදනය වුන චිත්‍රපටි ...
Mark as Played
විද්‍යා ප්‍රබන්ද ලේඛක දමිත නිපුණජිත් සමග කල සාකච්ඡාව-------------------------------------------------------------  සිංහල භාෂාවෙන් ලියවුන ස්වතන්ත්‍ර විද්‍යා ප්‍රබන්ද පොත් අතුරින් මම පෞද්ගලිකව ඇලුම් කරපු, සිතට දැනුනු, Mind Blowing ගනයේ පොත් දෙකක් තමයි "විස්මිත සිහින දකින්නා" සහ "කාලාවකාශයේ සිරකරුවා". මේ පොත් දෙකම කෙටි කතා එකතුවක ප්‍රතිපලයක්. මම මේ පොත් කියවනකන් හිතුවේ නැහැ ලංකාවේ සිංහලෙන් මේ වගේ ලස්සනට හිතලා විද්‍යා ප්‍රබන්ද ස්වතන්ත්...
Mark as Played
අසන්ධිමිත්තා (2019) චිත්‍රපට සංවාදය with රුවිශාන් විමුක්ති----------------------------------------------------------අශෝක හදගම අධ්‍යක්ෂණයෙන් සහ තිරරචනයෙන් දායක වුන 2019 වර්ෂයේ නිකුත් වෙච්ච අසන්ධිමිත්තා චිත්‍රපටිය රසික අවධානයට වගේම කාගේත් කතාබහට ලක් වුන චිත්‍රපටියක් වුනා. හැබැයි අසන්ධිමිත්තා මට නරඹන්න හම්බවුනේ මෑතකදී. ඉතින් බලපු පලවෙනි පාරම තේරුනේ නැතත් දෙවෙනිවර බැලුවහම යම්කිසි දුරකට කතාව තේරුම්ගන්න පුළුවන් වුනා. මිනිස්සු චිත්‍රපටි බ...
Mark as Played
An Author Discussion - නිකිණි වර්ෂා සමග කල සංවාදය ------------------------------------------------------------------------ මේ Episode එකෙන් මම එකතු කරගන්නේ නිකිණි වර්ෂා. නිකිණි වර්ෂා ලේඛිකාවක්. මේ Podcast එකෙන් ලේඛකයෙක්, ලේඛිකාවක් හෝ පොතක් ගැන කතාකරන්න මට ඕනේ වුනේ ගොඩකාලෙක ඉදන්. ඉතින් Episode පනස්ගානකින් පස්සේ මට මේ වැඩේට අතගහන්න පුළුවන් වෙනවා. නිකිණි වර්ෂා මේ වෙනකොට "නිළියකට පෙම් බැද ", "නිළියකට පෙම් බැද 2" සහ "සංසාර පැතුම්" කියන ...
Mark as Played
විසාකේස චන්ද්රසේකරම්, "පාංශු" තිර රචක සහ අධ්‍යක්ෂක --------------------------------------------------------  අද මම මේ විශේෂ Episode එකෙන් එකතු කරගන්නේ "පාංශු" චිත්‍රපටියේ තිර රචක සහ අධ්‍යක්ෂක විදියට කටයුතු කරන විසාකේස චන්ද්රසේකරම්ව. "පාංශු" ෆිල්ම් එක බැලුවට පස්සේ මේ චිත්‍රපටියට අදාළ රගපෑම ඇතුළු තාක්ෂණික කාරණා ගැන වගේම මේ චිත්‍රපටියට ප්‍රස්තුතය වුන කතාව  ගැනත් මට ඇතිවුන ප්‍රශ්න මම විසාකේසගෙන් ඇහුවා. ඉතින් මම විශ්වාස කරනවා විසා ඒ ප්‍...
Mark as Played
The Invinsible Man 2020 සාකච්ඡාව with Dimantha Gunathilake----------------------------------------------------------------කොරෝනා වලට ෆිල්ම් හෝල් වැහෙන්න කලින් හොදට දුවපු, හම්බකරපු ෆිල්ම් එකක් තමයි "The Invinsible Man" කියන්නේ. ඉතින් මේ ෆිල්ම් එකත් මම සාකච්ඡා කරන්න කැමැත්තෙන් හිටපු ෆිල්ම් එකක්. ඉතින් Leigh Whannel අධ්‍යක්ෂණයෙන් සහ තිර රචනයෙන් දායක වුනු 2020 Release වෙච්ච The Invinsible Man ෆිල්ම් එක ගැන සාකච්ඡාවකට මම ආරාධනා කළා දිමන...
Mark as Played
Interstellar (2014) සාකච්ඡාව with Chanaka Colombage------------------------------------------------------------------ Christopher Nolan ගේ Interstellar ෆිල්ම් එක ගැන සාකච්ඡාවට අදත් මාත් එක්ක එකතු වෙන්නේ Memento, Donny Darko වගේ තේරුම්ගන්න ටිකක් අමාරු ෆිල්ම්ස් Review කරන්න එකතු වුනු චානක කොළඹගේ. චානක, "සිනමාවෙදීන් - The Cinema People" Facebook Group එක වෙනුවෙන්ම Interstellar ෆිල්ම් එක ගැන කරපු, ඉතාමත් විශාල පාඨක අවධානයක් දිනාගත්තු, ...
Mark as Played
Part 3 - Final - Marvel Comics/MCU සහ Marvel Company with                              Althaaf and Alqaaf Hameem-------------------------------------------------- 50 වෙනි Episode එකේ 3වෙනි කොටසින් නැත්තන් අවසන් කොටස විදියට Althaaf සහ Alqaaf, Marvel Cinematic Universe (MCU), නැත්තන් තවත් විදියකට කියවනම් මාවල් සිනමා විශ්වයේ ආරම්භය වගේම සහ MCU එක මේ දක්වා (2020, අගෝස්තු) විකාශනය වුන ආකාරය පිලිබදව සාකච්ඡාවක යෙදුනා. Phase 1, Phase 2, P...
Mark as Played
Part 2 - Marvel Comics/Movies සහ Marvel Company with Althaaf and Alqaaf Hameem-------------------------------------------------- Althaaf සහ Alqaaf එක්ක Marvel Studio එක ගැන කරපු සාකච්ඡාවේ දෙවෙනි කොටස විදියට ඔයාලට 2008, Marvel Cinematic Universe (MCU) එක බිහි වෙන්න කලින් Marvel සමාගම නිෂ්පාදනය කල චිත්‍රපටි, Marvel Studio හි සාර්ථකත්වයට Kevin Feige ගේ දායකත්වය, 20th Century Fox (දැන් Disney වලට අයිති) හිමිකාරිවය දරන X-Men සහ Fantast...
Mark as Played
Part 1 - Marvel Comics/Movies සහ Marvel Company with Althaaf and Alqaaf Hameem--------------------------------------------------මම ටික දවසක ඉදන්  upload කරන්න බලන් හිටපු මගේ 50 වෙනි Episode එකට මම එකතු කරගත්තා Althaaf සහ Alqaaf Hameem සහෝදරයන්ව. ඒ Marvel Comics, Marvel company එක වගේම Marvel Cinematic Universe නැත්තම් MCU කියන්නේ මොකක්ද ඇතුළු මාතෘකා ගණනාවක් අරගෙන සාකච්ඡා කරන්න. මේ Episode එක අහන කට්ටියට Marvel Company එකේ ආරම්භය ව...
Mark as Played
දේශීය සිනමාව ගැන සුහද සාකච්ඡාවක් - Deen with Sarith Ranasinghe--------------------------------------------------------------- WTH Youtube Channel එකේ "The Movie Capital" segment එකෙන් චින්තන ධර්මදාසත් එක්ක කරපු විඩියෝ එකෙන් පස්සේ මට හිතුනා "WTH" Channel එකේ සරිත් රණසිංහ ව මගේ Podcast එකේ episode එකකින් සාකච්ඡාවකට එකතු කරගන්න. අපි මේ episode එකෙන් කරුණු කිහිපයක් ගැන සංවාදයක යෙදුනා.   විශේෂයෙන්ම අපේ දේශීය සිනමාව ගැන අපි අපිට දැනෙන දේ...
Mark as Played
July 24, 2020 72 mins
පාලිත පෙරේරා, DOP සමග කල විශේෂ සාකච්ඡාව  --------------------------------------   එහෙනම් අදත් මගේ Podcast එකට සාකච්ඡාවකට ආරාධනා කළා ලංකාවේ Cinematography (කැමරාකරණය සහ ආලෝකකරණය) අංශයේ  ප්‍රවීනයෙක් වෙන පාලිත පෙරේරා මහත්මයව. පාලිත පෙරේරා මේ වෙනකොට චිත්‍රපට ගණනාවකට Cinematographer කෙනෙක් විදියට දායක වෙලා තියෙනවා වගේම මෙතුමා අධ්‍යක්ෂවරයෙක් වගේම තිරරචනයෙන් දායක වෙන "තාල" චිත්‍රපටිය ලංකාවේ කුලුදුල් නිර්මාණයක් අති සාර්ථක වුන අවස්ථාවක් විද...
Mark as Played
ඇවිලෙනසුලුයි (2020) සාකච්ඡාව with Ruwishan Vimukthi---------------------------------------------------- Spoiler Alert (ඒ කියන්නේ ෆිල්ම් එක බලපු නැති කට්ටිය මේ episode එක අහන්න එපා)    රුවිෂාන් විමුක්ති අද මාත් එක්ක The ලොකු Effect Podcast එකෙන් සම්බන්ද වෙනවා චින්තන ධර්මදාසගේ ඇවිලෙනසුලුයි ෆිල්ම් එක ගැන පොඩි සාකච්ඡාවකට. රුවිෂාන් මගේ මේ podcast එකත් එක්ක සම්බන්ද වෙන පලවෙනි අවස්ථාව. සාකච්ඡාව අතරතුර අපි උපරිම උත්සහයක් දරනවා ෆිල්ම් එකේ අ...
Mark as Played
The Newspaper (2020) සිංහල චිත්‍රපට විචාරය---------------------------------------සරත් කොතලාවල සහ කුමාර තිරමාදුර තිර රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් දායක වුන "The Newspaper" ෆිල්ම් එකේ Spoiler-less(කථාව කියන්නේ නැතුව - පළමු විනාඩි කිහිපය) review එකකුයි, ෆිල්ම් එකේ කථාව, අධ්‍යක්ෂණය, රගපෑම ඇතුළු කාරණා ගණනාවක් ගැන මම මගේ අදහස ඉදිරිපත් කරනවා. ඒවගේම මගේ කියවීම අනුව ෆිල්ම් එකට Rating ( ?/10න් ) එකකුත් දුන්නා. එහෙනම් episode එක නිවාඩු පාඩුවේ අහලා...
Mark as Played
PK (2014 - හින්දි) Discussion with Sandaru Wijerathne-------------------------------------------------------- හරි මම අද හිතුවා මේ වෙනකොට ලංකාවේ ගොඩාක් කට්ටිය බලලා තියෙන රාජ්කුමාර් හිරානි අධ්‍යක්ෂණයෙන් දායකවෙන අමීර් ඛාන් රගපාපු ලස්සන ෆිල්ම් එකක් ගැන සාකච්ඡාවක් කරන්න. ඒ තමයි 2014 අවුරුද්දේ release වෙච්ච PK ෆිල්ම් එක. ඊට අමතරව අපි සුශාන්ත් සිං රාජ්පුට් ගැනත් ටිකක් මේ episode එකෙන් කතාකරන්න හිතුවා. ඉතින් මේ සාකච්ඡාවට මාත් එක්ක එකතු වෙන...
Mark as Played

Popular Podcasts

    UConn basketball star Azzi Fudd brings her championship swag to iHeart Women’s Sports with Fudd Around and Find Out, a weekly podcast that takes fans along for the ride as Azzi spends her final year of college trying to reclaim the National Championship and prepare to be a first round WNBA draft pick. Ever wonder what it’s like to be a world-class athlete in the public spotlight while still managing schoolwork, friendships and family time? It’s time to Fudd Around and Find Out!

    The Breakfast Club

    The World's Most Dangerous Morning Show, The Breakfast Club, With DJ Envy, Jess Hilarious, And Charlamagne Tha God!

    Dateline NBC

    Current and classic episodes, featuring compelling true-crime mysteries, powerful documentaries and in-depth investigations. Follow now to get the latest episodes of Dateline NBC completely free, or subscribe to Dateline Premium for ad-free listening and exclusive bonus content: DatelinePremium.com

    24/7 News: The Latest

    The latest news in 4 minutes updated every hour, every day.

    Stuff You Should Know

    If you've ever wanted to know about champagne, satanism, the Stonewall Uprising, chaos theory, LSD, El Nino, true crime and Rosa Parks, then look no further. Josh and Chuck have you covered.

Advertise With Us
Music, radio and podcasts, all free. Listen online or download the iHeart App.

Connect

© 2025 iHeartMedia, Inc.