SBS Sinhala - SBS සිංහල වැඩසටහන

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Episodes

ඔබ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවෙක් නොවුණත්, ජාත්‍යන්තර ශිෂ්‍යයෙක් හෝ තාවකාලික වීසා හිමියෙක් වුණත්, අගෝස්තු 11 වැනිදා ඔස්ට්‍රේලියාව තුල තුළ සිටිනවා නම් ඕස්ට්‍රේලියාවේ ජන සංගණනය පිළිබඳව වන මේ කතාව ඔබටත් අදාළයි. නිවැරදි දත්ත ලබාදෙමින් මෙම පෝරමය ඔබ සම්පූර්ණ කිරීමේ ඇති ව.දගත්කම මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනව.
Listen
Watch
Mark as Played
පස් වසරකට වරක් පැවැත්වෙන ඔස්ට්‍රේලියාවේ ජාතික සංගණනය සඳහා ශ්‍රී ලාංකික ප්‍රජාවේ ඔබ නිවැරදි දත්ත ලබා දීම කල යුත්තේ ඇයි දැයි නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිංහල සංස්කෘති හමුවේ ලේඛක සංසදයේ (සිනුවර කතු එකමුතුව) සභාපති නිහාල් එම්. රූපසිංහ මහතා SBS සිංහල සේවය සමඟ දැක්වූ අදහස්. 2026 ඔස්ට්‍රේලියා ජාතික සංගණනය අගෝස්තු මස 11 වෙනිදා රාත්‍රියේ පැවැත්වෙනවා.

Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS ...
Listen
Watch
Mark as Played
අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ ගමහාමිනේ එක්ක දඩයමේ ගිය ගමරාලට සිද්ධ වුන අකරතැබ්බයක් ගැන රස කතාවක්.

Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.

Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 ...
Listen
Watch
Mark as Played
අපගේ ආගමික හා සංස්කෘතික උරුමයේ අතිශය වටිනා සංකේතයක් වන ඕස්ට්‍රේලියාවේ පැරණිම බෞද්ධ විහාරස්ථානයක් ලෙස සැලකෙන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කටූම්බා බෞද්ධ විහාරයට සහාය සඳහා සංවිධානය කරන අහාර සල්පිල පිළිබඳව කටුම්බා විහාරස්ථාන සංවිධායක කමිටුවේ ජිනෙත් රාජසූරිය සමග සිදු කල සාකච්චාවට සවන් දෙන්න
Listen
Watch
Mark as Played
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 06වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
Listen
Watch
Mark as Played
Teenagers in Australia can undertake paid work under certain restrictions, with general employment rights also protecting young workers. Here’s what you need to know as a parent or guardian of a worker under 18. - ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 18ට අඩු දරුවෙකු පළමු රැකියාව ආරම්භ කරන විට, අවම වයස, සේවා වේලාවන්, නිවැරදි වැටුප සහ සේවා ස්ථාන අයිතිවාසිකම් පිළිබඳව දෙමාපියන් දැනුවත් වීම වැදගත්. ඔබේ දරුවාගේ පළමු රැකියාව ආරක්ෂිත සහ වඩාත් ...
Listen
Watch
Mark as Played
ඔස්ට්‍රේලියාවේ Belvoir නාට්‍ය සමාගම නිෂ්පාදනය කරන ශ්‍රී ලාංකික-ඔස්ට්‍රේලියානු නාට්‍යවේදී එස්. ශක්තිධරන් රචනයෙන් සහ සම-අධ්‍යක්ෂණයෙන් දායක වන The Jungle and the Sea ‘ගණ වන මුහුද’ වේදිකා නාට්‍ය යළිත් වරක් සිඩ්නි, කැන්බරා සහ මෙල්බර්න් හි දී මේ දින වල වේදිකා ගත වනවා. මෙම නිර්මාණය සඳහා රංගනයෙන් දායක වන ප්‍රවීණ සහ සම්මානනීය රංගන ශිල්පිනී නදී කම්මැල්ලවීර SBS සිංහල සමග සිදු කල කතාබහ.

Find our podcasts in the SBS Sinhala p...
Listen
Watch
Mark as Played
ඔස්ට්‍රේලියාවේ ආර්ථික සහ මූල්‍ය කේෂ්ත්‍රයේ තොරතුරු සහ යාවත්කාලීන වීම් පැහැදිලි කරන විග්‍රහාත්මක විශේෂාංගය. මෙම වැඩසටහන ඕස්ට්‍රේලියානු මහ බැංකුව සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳවයි.

Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.

Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS So...
Listen
Watch
Mark as Played
ඉහළ පොලී අනුපාත සහ දේපළ බදු සංශෝධනයන් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොළ පහත වැටීම් පිළිබඳ රට වටින්ම වාර්තා වනවා. මේ තත්ත්වය තාවකාලික ද? මේ ඒ පිළිබඳ කෙටි විමසීමක්.

Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.

Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian&n...
Listen
Watch
Mark as Played
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 05වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
Listen
Watch
Mark as Played
ඕස්ට්‍රේලියාවේ large-scale oil refinery හෙවත් "මහා පරිමාණ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක්" පිළිබඳ නව අධ්‍යයනයකට අරමුදල් සැපයීම සඳහා ඕස්ට්‍රේලියානු අගමැතිවරයා බටහිර ඕස්ට්‍රේලියානු රජය සමඟ ඒකාබද්ධ සැලැස්මක් ප්‍රකාශයට පත් කර තිබේ. මෙය ඉදි කිරීම සිදු වුවහොත් එය 1960 ගණන්වලින් පසු ඕස්ට්‍රේලියාවේ ඉදිකරන පළමු නව මහා පරිමාණ පෙට්‍රල් පිරිපහදුව වනු ඇතී. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.
Listen
Watch
Mark as Played
ශ්‍රී ලංකාවෙන් 2026 වසරේ වාර්තා වන ඩෙංගු රෝගීන් ගණන මේ මොහොත වන විට 86000 ඉක්මවා ගොසින්. එවැනි ඩෙංගු අධිවසංගත තත්ත්වයකට හේතු, වෛරස ආශ්‍රිත නව පර්යේෂණ ක්‍රම සහ ඕස්ට්‍රේලියානුවන් ඩෙංගු රෝගය පිළිබඳ අවධානය යොමු කිරීමේ වැදගත්කම පිළිබඳව ගෙන එන මේ කතාබහට ඔබත් සවන් දෙන්න.
Listen
Watch
Mark as Played
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ රථවාහන වැරදි පිළිබඳ බලාත්මක නීති සහ ක්‍රමවේද පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ දෙවන වැඩසටහන.

Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.

Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via S...
Listen
Watch
Mark as Played
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 04වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
Listen
Watch
Mark as Played
සඳුදා (අගෝස්තු 03) සිට ඉන්ධන මිලෙහි වෙනසක් සිදු වුණා. ඒ ඉන්ධන මත පනවා තිබූ තාවකාලික බදු සහනය ඉවත් කිරීමත් සමඟින්. මිල වෙනස්කම්, ඉන්ධන සංචිත සහ මිලෙන් අඩු ඉන්ධන කරා යොමු වීම පිළිබඳව තොරතුරු ගෙන එන මේ කෙටි විශේෂාංගයට සවන් දෙන්න.
Listen
Watch
Mark as Played
කුරුළු උණ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ තත්ත්වය තරමක් බරපතළ දිශාවකට හැරෙමින් තිබෙනවා. දකුණු ඔස්ට්‍රේලියාවේ මුහුදු වෙරළ ආශ්‍රිත දූපතක වනයේ ජීවත් වන කුරුල්ලන් විශාල සංඛ්‍යාවක් අසනීප වී හෝ මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වුනා.මෙය පක්ෂීන්ට පමණක් සීමා වන ප්‍රශ්නයක් නොවන බවට විශේෂඥයන් අනතුරු අඟවනවා. මෙය මුහුදු සිංහයන්, සීල් සතුන් වැනි වනජීවීන් විශේෂ රැසකටත් මේ වෛරසයෙන් දැඩි බලපෑමක් ඇති විය හැකි බවයි ඔවුන් පවසන්නේ. ඒ අතර, H5N1 කුරුළු උණ වෛරසය...
Listen
Watch
Mark as Played
ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව 2026 වසරේ අගෝස්තු මාසේ 11 අඟහරුවාදා පැවැත්වෙන මෙවර "Census" හෙවත් සංගණනයේදී නිවසේදී කතා කරන භාෂාව "සිංහල"ලෙස දැක්වීමෙන් ප්‍රජාවට ලැබෙන වාසි සහ වටිනාකම් පිළිබඳව දැනගතයුතු කරුණු ගැන SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න
Listen
Watch
Mark as Played
සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch.

Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.

Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your televisio...
Listen
Watch
Mark as Played
දින හතරක් පුරා පැවති ගාර්මා උත්සවය අද අවසන් වෙනවා. නමුත් ගාර්මා කියන්නේ නර්තන, ගීත සහ සංස්කෘතික අංග තියෙන සාමාන්‍ය උත්සවයක් විතරක්ම නොවෙයි. ඔස්ට්‍රේලියාවේ ස්වදේශික ජනතාවගේ සංස්කෘතිය ගැන ඉගෙන ගන්නත්, ඔවුන්ගේ අනාගතයට බලපාන වැදගත් කරුණු ගැන එකට කතා කරන්නත් ලැබෙන රටේ ප්‍රධානම හමුවීම්වලින් එකක්. මේ අවුරුද්දේ එහිදී වැඩි අවධානයක් ලැබුණේ මොන කරුණුවලටද? මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන්
Listen
Watch
Mark as Played
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 03වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
Listen
Watch
Mark as Played

Popular Podcasts

    If you've ever wanted to know about champagne, satanism, the Stonewall Uprising, chaos theory, LSD, El Nino, true crime and Rosa Parks, then look no further. Josh and Chuck have you covered.

    Dateline NBC

    Current and classic episodes, featuring compelling true-crime mysteries, powerful documentaries and in-depth investigations. Follow now to get the latest episodes of Dateline NBC completely free, or subscribe to Dateline Premium for ad-free listening and exclusive bonus content: DatelinePremium.com

    Betrayal Weekly

    Betrayal Weekly is back for a new season. Every Thursday, Betrayal Weekly shares first-hand accounts of broken trust, shocking deceptions, and the trail of destruction they leave behind. Hosted by Andrea Gunning, this weekly ongoing series digs into real-life stories of betrayal and the aftermath. From stories of double lives to dark discoveries, these are cautionary tales and accounts of resilience against all odds. From the producers of the critically acclaimed Betrayal series, Betrayal Weekly drops new episodes every Thursday. If you would like to share your story, you can reach out to the Betrayal Team by emailing them at betrayalpod@gmail.com and follow us on Instagram at @betrayalpod and @glasspodcasts. Please join our Substack for additional exclusive content, curated book recommendations, and community discussions. Sign up FREE by clicking this link Beyond Betrayal Substack. Join our community dedicated to truth, resilience, and healing. Your voice matters! Be a part of our Betrayal journey on Substack.

    The Bobby Bones Show

    Listen to 'The Bobby Bones Show' by downloading the daily full replay.

    Crime Junkie

    Does hearing about a true crime case always leave you scouring the internet for the truth behind the story? Dive into your next mystery with Crime Junkie. Every Monday, join your host Ashley Flowers as she unravels all the details of infamous and underreported true crime cases with her best friend Brit Prawat. From cold cases to missing persons and heroes in our community who seek justice, Crime Junkie is your destination for theories and stories you won’t hear anywhere else. Whether you're a seasoned true crime enthusiast or new to the genre, you'll find yourself on the edge of your seat awaiting a new episode every Monday. If you can never get enough true crime... Congratulations, you’ve found your people. Follow to join a community of Crime Junkies! Crime Junkie is presented by Audiochuck Media Company.

Advertise With Us
Music, radio and podcasts, all free. Listen online or download the iHeart App.

Connect

© 2026 iHeartMedia, Inc.

  • Help
  • Privacy Policy
  • Terms of Use
  • AdChoicesAd Choices