All Episodes

Australia has spent $13 billion on offshore processing in over a decade. Human rights experts believe there's a less costly, more compassionate way. - සුදුසු ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සිදු කළහොත් ආර්ථික වර්ධනය උදෙසා දිගුකාලීනව ධනාත්මක බලපෑමක් ඇති කිරීමට සරණාගත ප්‍රජාවට හැකි බව බොහෝ අධ්‍යයන පෙන්නුම් කරනවා. පසුගිය මැතිවරණයේදී දේශපාලනඥයන් විසින් සරණාගත ප්‍රජාව පිළිබඳව පැවසූ දේ සහ මෙම මාතෘකාව පිළිබඳ සමාජ මාධ්‍යයේ ජනප්‍රිය වූ සටහන් ද SBS Examines විසින් ගවේෂණය කළා. ඕස්ට්‍රේලියාවේ සරණාගත ප්‍රජාව ආශ්‍රිත පිරිවැය පිළිබඳ අසත්‍ය තොරතුරු රාශියක් එහි දී හමු වී තිබෙනවා. ඒවා නිසා ජන කණ්ඩායම් තවදුරටත් වෙන් කර සැලකිමකට භාජනය වීමට ඉඩ තිබෙනවා. සරණාගත ප්‍රතිපත්ති පිළිබඳ ඕස්ට්‍රේලියාවේ වියදම සම්බන්ධයෙනුත්, මානව හිමිකම් සහ ආර්ථිකයට ප්‍රමුඛතාව ලබා දෙන ක්‍රියාවලියක් තහවුරු කිරීමට කළ හැකි දේ පිළිබඳවත් අද SBS Examines විශේෂාංගයෙන් කතා කරනවා.
Mark as Played

Advertise With Us

Popular Podcasts

Stuff You Should Know
24/7 News: The Latest

24/7 News: The Latest

The latest news in 4 minutes updated every hour, every day.

Dateline NBC

Dateline NBC

Current and classic episodes, featuring compelling true-crime mysteries, powerful documentaries and in-depth investigations. Follow now to get the latest episodes of Dateline NBC completely free, or subscribe to Dateline Premium for ad-free listening and exclusive bonus content: DatelinePremium.com

Music, radio and podcasts, all free. Listen online or download the iHeart App.

Connect

© 2025 iHeartMedia, Inc.